Laptop ගන්න ඉන්න අපේ කස්ටියට පොඩි news එකක්.. 1

දසුන් නිමාෂ | 3:49 AM |


මේක මට වුන වැඩක්..

මං මේක ගෙන ලියන්න හිතුවෙ  lap එකක් ගන්න ඉන්න අපේ කස්ටිය කලින්ම මේ වගෙ වැඩ ගැන දෙනගෙන ඉන්න එක හොදයි ඉයල හිතුන නිසා..
මං ලප් එක ගන්න සල්ලි එහෙම සෙට් කරගෙන මගෙ යාලුවෙකුත් එක්ක Unity Plaza  ගිය. lap නම් ඉතින් Unity Plaza කියලනෙ කවෘත් කියන්නෙ.  

2nd flow එකෙ තියෙන showroos හැම එකකම බලල අන්තිමටම මගෙ යාලුව lap එක ගත තැනට අවා. යාලුවත් lap එක එතනින් ගත්ත නිසා ටිකක් අඩුකරල වැඩේ කරගන්නත් පුලුවන් වුනා..

සතියකින් විතර lap එකේ bluetooth වඩ කරන්නෙ නැතුව ගිය.. ඊට පස්සෙ wifi button එකත් upset උන..
warranty තියෙන නිසා මාත් අරන් ගිය. ලෙඩේ කිව්වම එකේ manager කියනව මේ model එකට bluetooth නෑ කියල. මං එතන තිබුන වෙන මේ model එකෙම lap එකක් අරන් manager ට පෙන්නුව. ඊට පස්සෙ පොර මට drivers CD  එකක් දීල  බලන්න කිව්ව.. මං ගෙදෙර අවිත් එකත් කරල බලුව.. ඒත් වඩක් වුනෙ නෑ.

මං අයෙත් lap එක අරන් ගිය.. දවසෙම එතනට වෙල කට්ට කෑව.. අන්තිමට පොර lap එකට අලුත් lap එකක් දෙන්නම් කියල මව store එකට යැව්ව.. පස්සෙ එතනින් කියනව " මල්ලි use කරපු සතියට ර්‍RS 8000/= ක් අඩු කරන්න වෙනව.. එක නිස තව RS 80000/= ඔයාට pay කරන්න වෙනව කියල... මගෙත් ඉවසීමෙ සීමාව පන්නා.. මං ඌට 8000 දෙන හැටි කිලය දීල lap එක අරන් ගෙදර අව..



78000 දීල lap එක අරන් හරියටම සතියයි.. තව 8000 කුත් ඉල්ලනව.. :(

shop   එක - Data Master

Unity Plaza එකේ තියෙන shop වලින් 12ක්ම PCHouse      

1 Responses So Far:

mega sl admin said...

matath oka una mage lap 1 kedila masa 3 hitiya passe mage lap 1 lankavata avata passe hdd 1 ,620gb 1 thiyenna ona mage lap 1 500gb 1 dala lankavata ava mama kiva hurala thibuna mama kiva mata apa kiyala .a atharadi mage lap 1 horakan karala . anthimata mata RS3000.gevala mata aluth 1 ganna una vedak neeeeeee