අද

සුබ අලුත් අවුරුද්දක් වෙව...! 0

දසුන් නිමාෂ | 9:20 PM |


ලබන්නා වු සිංහල අලුත් අවුරුද්ද නිදුක් නිරොගි වාසනවන්ත ජොලියට බර සියලු පෙතුම් ඉටු වෙන කිරියෙන් පෙනියෙන් පිරි බරබර ජරමර කරදර නෑති රසබර සුන්දරවු

සුබ අලුත් අවුරුද්දක් වෙව!

Laptop ගන්න ඉන්න අපේ කස්ටියට පොඩි news එකක්.. 1

දසුන් නිමාෂ | 3:49 AM |


මේක මට වුන වැඩක්..

මං මේක ගෙන ලියන්න හිතුවෙ  lap එකක් ගන්න ඉන්න අපේ කස්ටිය කලින්ම මේ වගෙ වැඩ ගැන දෙනගෙන ඉන්න එක හොදයි ඉයල හිතුන නිසා..
මං ලප් එක ගන්න සල්ලි එහෙම සෙට් කරගෙන මගෙ යාලුවෙකුත් එක්ක Unity Plaza  ගිය. lap නම් ඉතින් Unity Plaza කියලනෙ කවෘත් කියන්නෙ.  

2nd flow එකෙ තියෙන showroos හැම එකකම බලල අන්තිමටම මගෙ යාලුව lap එක ගත තැනට අවා. යාලුවත් lap එක එතනින් ගත්ත නිසා ටිකක් අඩුකරල වැඩේ කරගන්නත් පුලුවන් වුනා..

සතියකින් විතර lap එකේ bluetooth වඩ කරන්නෙ නැතුව ගිය.. ඊට පස්සෙ wifi button එකත් upset උන..
warranty තියෙන නිසා මාත් අරන් ගිය. ලෙඩේ කිව්වම එකේ manager කියනව මේ model එකට bluetooth නෑ කියල. මං එතන තිබුන වෙන මේ model එකෙම lap එකක් අරන් manager ට පෙන්නුව. ඊට පස්සෙ පොර මට drivers CD  එකක් දීල  බලන්න කිව්ව.. මං ගෙදෙර අවිත් එකත් කරල බලුව.. ඒත් වඩක් වුනෙ නෑ.

මං අයෙත් lap එක අරන් ගිය.. දවසෙම එතනට වෙල කට්ට කෑව.. අන්තිමට පොර lap එකට අලුත් lap එකක් දෙන්නම් කියල මව store එකට යැව්ව.. පස්සෙ එතනින් කියනව " මල්ලි use කරපු සතියට ර්‍RS 8000/= ක් අඩු කරන්න වෙනව.. එක නිස තව RS 80000/= ඔයාට pay කරන්න වෙනව කියල... මගෙත් ඉවසීමෙ සීමාව පන්නා.. මං ඌට 8000 දෙන හැටි කිලය දීල lap එක අරන් ගෙදර අව..



78000 දීල lap එක අරන් හරියටම සතියයි.. තව 8000 කුත් ඉල්ලනව.. :(

shop   එක - Data Master

Unity Plaza එකේ තියෙන shop වලින් 12ක්ම PCHouse      

යලි පුබුදන කොටි ත්‍රස්තවදය 0

දසුන් නිමාෂ | 1:03 AM |

 

* ශ්‍රි ලංකාව පමනක් නොව මුලු ලෝකයේම පැතිරී පවතින කොටි ත්‍රස්තවදය දේඉශීය වශයෙන් පෙනෙන තරමට පරාජය කලත් එහි පතුලට විහිදුනු මුල් සියල්ලම එලෙසම පවතී. ජාත්‍යන්තර වශයෙන් සලකන විට කොටි ත්‍රස්තවාදය පරාජය වූයේම නැත.

* කොටි ත්ර්යාතස්තවදය යනු දෑසට පෙනෙන ශරීර වලට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය මනස හා ක්‍රියාත්මක වන සිතුවිලි වලින්ම උපදින පවතින එමෙන්ම ක්‍රියාත්මක වන දෙයකි.

* මිනිස් ශරීරය පමනක් නොව සියලුම සත්ව ශරීර මෙහෙය වන එකම බලවේගය සිත හෙවත් මනසය. මෙම මනස ගැන පූර්ණ විග්‍රහයක් කල හැකි එකම උත්තරීතර මනුෂ්‍යා වන්නේ වෙන කවුරුත් නොව ලොවුතුරා බුදුන් වහන්සේ පමණි.

* අද ත්‍රස්තවාදයට නැවතත් ජීවය ලබා දීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂයේ නායකයින් මෙන්ම ආගම අබින් බවට පත්කල ජෙ.වි.පි නායකයින් ද ජාතියේ ජේශ්ඨතම වස්තුව වන දළදා සමිදු වැද පුදා ගෙන ත්‍රස්තවාදයට යලි පන ලබා දීම සදහා අවසර ලබා ගැනීමට මුලින්ම යන්නේ මහ නුවර දළදා මැදුරටය. ඉන් පෙනී යන්නේ වෛරයෙන් ගිනි තැබීමට සූදානම් වන අයටද දළදා සමිදුන්ගේ පිහිට අවශ්‍ය වන බවය..


* අපට වඩා හොදින් විප්ලව ගැන දන්නේ මිනිසුන්ට ඔවුනොවුන් මරා ගැනීමට පාඩම් කියා දෙන පන්ති බේදයක් ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණය. ප්‍රතිවිප්ලවය යනු විප්ලවයකින් පසු විප්ලවයකට එරෙහිව පැන නගින ප්‍රති විරුද්ධ විප්ලවයන්ය. ඩන් මේ සිදුවන්නේ ත්‍රස්තවාදය පැරදවූ විප්ලවය ආපස්සට ගෙන යාමට කරන වෑයමකි..

* දේශීය වශයෙන් කොටි ත්‍රස්තවාදය මුලින් උපුටා දැමුවා යයි අප උදම් ඇනුවද එය අලු යට පවතින ගින්දර මෙන් නොපෙනෙන ආකාරයෙන්ම පවතී. ඉතා මෑතකදී වවුනියාවේදී ක්ලේමෝ බෝම්බයක් කොළබට ගෙන ඒමට තැත් කල කොටි ත්‍රස්තවාදියෙකු අත්තඩංගුවට ගැනීමෙන් පසුව කල ප්‍රශ්න කිරීම් වලදී තව්ත් එවැනි බෝම්බ 12 ක් නැගෙනහිර පළාතෙන් සොයාගත හැකිවිය..

* කොටි ත්‍රස්තවාදය ජත්‍යන්තර වශයෙන් සලකන විට පෙර පැවතියාටත් වඩා බටහිර රටවල අධාර උපකාර ඇතිව හොර රහසේ වර්ධනය වන බව දක්නට ලැබේ. රටින් පිට ආන්ඩුවක් කොටි ත්‍රස්තවාදය විසින් පිහි‍ටුවා සගවාගෙන සිටින බව මෙම දෙපක්ෂයම නොදන්නවා නොවේ. ඒ සියල්ල වසන් කරන්නේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කර සාමයේ පහන් දැල්වීමට පුනපුනා බලා සිටින අපේ රට යලිත් ලේ විලක් බවට පත් කිරීමට එ.ජා.ප හා ජෙ.වි.පෙ යන ලේ පිපාසිතයින්ට අවශ්යවී අති නිසාය. ඒ නිසා මේ ලේ පිපාසිතයින්ටත් ඊට නායකත්වය දෙන ෆොන්සේකා මහතාටත් නුදුරු කාලයේදීම සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමට සිදුවනු ඇත..

Windows 7 Logon Screen Rotator Download Now!!! 0

දසුන් නිමාෂ | 10:35 PM |

http://download.cnet.com/Windows-7-Logon-Screen-Rotator/3000-18487_4-10964783.html




Windows 7 Logon Screen    එකට අපිට කැමති pic එකක් upload කරන්න පුලුවන්....

දසුන් නිමාෂ | 9:11 PM |

යන්තම් අති මේක මෙතරමට වත් හදා ගත්ත...

exam exam exam.... 1

දසුන් නිමාෂ | 7:19 AM |

අනෙ ඇයි මේ exam කියල දෙයක් හොයා ගත්තෙ. එකක් ඉවර වෙල හුස්ම ටිකක් වත් ගන්න විදියක් නෑ තව එකක් .. life 1 එපා වෙනව. ඒත් මොනව කරන්නද..?     

පොඩි Gadget 0

දසුන් නිමාෂ | 5:14 AM |

සින්හලෙන් බ්ලොග් ලියන හැටි හොයගෙන යනකොට මාර Gadget එකක් සෙට් උනා.. මොනව උනත් මරු මේක නම්...

එත් සි0හල බ්ලොග් කරනයෙ තම හොයගන්න්න තව ගොඩාක් ඩෙවල් තියෙනෙව.. මේ දවස් වල exam නිස ලියන්න time නෑනෙ.. 

දසුන් නිමාෂ | 7:41 AM |

''ඇස් ඇත්තේ සොදුරුවූ දේ දකින්නටත්
අවංකවම කදුළු හෙලන්නටත්ය''