C++ මුල සිට 3

දසුන් නිමාෂ | 4:54 AM |

exam නිසා ගොඩාක් දවසකින් මේ පෙත්තෙ එන්නත් බැරි වුනා. ටිකක් දිග නිවාඩු කාලෙකුත් තියෙන නිසා අලුතෙන් පොඩි වැඩක් කරන්න හිතුවා..


C++ මුල සිට සරලව පාඩම් මලාවක් මගින් අපේ කස්ටියට කියල දෙන්න තමයි මේ හදන්නේ...

කොහොමද වැඩේ හොදයි නේද....?

3 Responses So Far:

Amal Indika said...

නියමයි ඉතා සරලව දෙන්න

දසුන් නිමාෂ said...

thnx වේවා..! ලියන්න කිසිම කික් එකක් නැතුව් හිටියෙ.. අත්තට බොල්ගර් කෙනෙකට තියෙන ලොකුම කික් එක තමයි තමන්ගෙ ලිපිවලට comments ලබෙන එක..

Unknown said...

කලින් C++ හොදට දන්නව කිව්වේනම් කුප්පියක් සෙට් කර ගන්නවනේ....