කලින් ලිපිය කියවපු ඔබ සැමදෙනාටම C++ කියන්නෙ මොකක්ද කියල අවබෝදයක් අති..
දන් අපි බලමු මේ සදහා අපිට අවශය වන මෘදුකාංග මොනවද කියල.
අපිට මේ සදහා visual studio 2005-2008 සහ හෝ Fedora වනි Operating system එකක් වුවත් භාවිතා කරන්න පුලුවන්..
මං මුලින්ම කියල දෙන්නම් Fedora Operating system එක යොදා ගෙන කොහොමද C++ programming කරන්නෙ කියල..පසුව අපි බලමු visual studio 2008 සමග වඩ කරන්නෙ කොහොමද කියල.
එවිට ඔබට ඒ සමග වඩ කිරීමට පහසු වෙනවා.
මෙන්න ලින්ක් එක..
මෙකෙ තියෙනව කොහොමද install කරන්නෙ කියල. එවගේම අපිට මේක live CD විදියට ගන්නත් පුලුවන්.
install කිරීම සම්බන්දයෙන් අව්ලක් අවොත් කියන්න..
එහෙමන් කස්ටිය Fedora දාගෙන ඉන්නකෝ අපි next ලිපියෙ ඉදන් programming පටන් ගනිමු..
සැමට සුභ C++ අනාගතයක්..
0 Responses So Far: