C++ පිලිබද කෙටි හදින්වීමක්... 3

දසුන් නිමාෂ | 11:11 PM |


C++ භාශාව මෙලොව එලිය දකිනු ලබූයේ 1970 වසරේදීය. එහි නිර්මාතෘ වුයේ AT&T Bell පර්යේෂණාගාරයේ සේවය කල Dennis Ritchie නම් පරිගණක ක්‍රමලේඛකයාය. C පදනම් කරගෙන C++ නිර්මාණය කරනු ලබුයේද එහිම සේවය කල දොස්තර Stroustrup නැමැත්තාය. ඔහු තම නිර්මාණය බිහි කිරීම ආරම්බ කලේ 1980 ගනන්වලදීය.

C++ භාශාව මේවන විට විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත..මෙයට සාක්ෂි නම් අප භාවිතා කරන බොහෝමයක් පරිගණක මෘදුකාංග සහ ක්‍රීඩා ආදිය C++ මගින් ලියා තිබීමයි.

එබැවින් C++ ඉගනීමට ඔබ යොදන කාලය ඉතා හොද ආයෝජනයක් වේවි..


C++ පරිගණක වැඩසටහනක් නිර්මානය කරන්න අපි සතුව තියෙන්න ඕන මෘදුකාංග මොනද ..? ඒව ඉන්ස්ටොල් කරගන්නෙ කොහොමද කිලය ඊලග ලිපියෙන් කියල දෙන්නම්...

3 Responses So Far:

Anonymous said...

නියමයි. අවශ්‍ය මෘදුකාංග ගන්න ලින්ක් ඉදිරිපත් කරන්න.

amazingRosh said...

niyamai, puluwannam digatama lesson ekak widiyata karanna.

Anonymous said...

"c free" walin puluwan