Saturday, May 29, 2010

ඕනෑම නෙට් වර්ක් එකටට FREE SMS


කාලෙකින් මේ පැත්තෙ එන්නත් බරි වුනා..
අද මම කියන්න යන්නෙ ගොඩාක් අය හොය හොයා ඉන්න පොඩි software එකක් ගැන.
කොහොමද නේද ලෝකේ ඕනෑම රටක ඕනෑම නෙට් වර්ක් එකටට FREE SMS යවන්න පුලුවන් නම්.....
ගොඩක් අය මේ සොෆ්ට් වයා එක දනටමත් දන්නවත් අති.කොහොම හරි මම නම් use කරල තියෙන වඩකරන එකම FREE SMS software එක මේක. මෙන්න ලින්ක් එක

ඔයාලත් tryකරල කොහොමද කියල comment දාලම යන්න.

මෙන්න ලින්ක් එක

16 comments:

  1. පිස්සු හැදෙයි... මරු මරු...

    ReplyDelete
  2. balamu test korala.wv ayin kala nam lesiyine.

    ReplyDelete
  3. කො වැඩ නැහැනේ බන්

    ReplyDelete
  4. Oka man damma aka nada oya Copy kara ah www.AnuradhapuraZone.info/ balana hamoma Pls maya maga Post Copy karala

    ReplyDelete
  5. http://www.anuradhapurazone.info/2010/05/sms.html Mana Real Link aka Ai oya Copy kara අපි තනියම ලියන ලිපි කොපි කරලා විරයා වෙන එකද ලොකු කම අනේ යකෝ

    ReplyDelete
  6. මචන් මේ ඉස්සෙල්ල පොඩ්ඩක් වැදගත් විදියට කතා කරපන්,
    මං මේක කාගෙන්වත් කොපි කරල දැම්මෙ නෑ. මන් උබේ බ්ලොග් එකට කවදාවත් ගිහිල්ලත් නෑ.
    මං නම් මේක හොයා ගත්තෙ මැගසින් එකක්කින්..උබේ ඔය පොස්ට් එකෙන් නෙමේ.
    අනික මචො මෙක උබ හඩපු software එකක් නෙමේනේ. මෙක ඔය හොයාගත්ත වගේම තව කෙනෙකුට හොයා ගන්න පුලුවන්. ඔයා කලින් පොස්ට් එකක් දාල කියල ඌ දන්නෙ නෑනෙ..
    තමන්ගෙ මෝඩ කම පෙන්නන්නෙ නතිව පොඩ්ඩක් හිතල ඩෙයක් කියනවනම් ඔයාට පිරිමියෙක් විදියට ඉන්න පුලුවන් වෙයි.

    "මෙම අඩවියේ සදහන් ලිපි කෘර්තෘ සතුය කෘර්තෘගේ අවසරයකින් තොරව මෙම ලිපි උපුටා ගැනිම සපුරා තහනම් වේ"
    ubata me psst ekata meka danna ba. mokada meka uba hadapu software ekak nemei nisa. man hithanawa thenennawa athi kiyala.

    ReplyDelete
  7. අනේ අනිච්චං.අනුන්ගේ සොෆ්ට්වෙයා එකකට තමන්ගෙ නම දාගන්න අනුරාධපුර ගොයියා දඟලන දැඟලිල්ල.මූට නම් ලෙඩක්ද කොහෙද?ඔය සොෆ්ට්වෙයා එක හදපුඑකා මේ හුටපට දන්නවනම් හිනා කාල මැරෙන්නෙ.

    ReplyDelete
  8. ඌට පොඩි මොලේ අමරුවක් තියෙනව වගේ මටත් තේරුනා මචො

    ReplyDelete
  9. එල මචන් නියමෙට වැඩ.. ඇවිත් බලහන්කො.....

    http://www.facebook.com/group.php?gid=120074181337432&v=wall

    ReplyDelete
  10. එල කොල්ලෙක් නේ.. thanx මචෝ....

    ReplyDelete
  11. macho uba selenna epa...ela...gud luk

    ReplyDelete
  12. Thank u machan,,,ModayO කෑ ගැහුවට කොල්ලා සැලෙන්න එපා,,,

    ReplyDelete
  13. macan meka kohomada instolkaranne

    ReplyDelete
  14. මේක etisalat වලට වැඩ නැහැ නේද....????

    ReplyDelete