Friday, April 9, 2010

පොඩි Gadget

සින්හලෙන් බ්ලොග් ලියන හැටි හොයගෙන යනකොට මාර Gadget එකක් සෙට් උනා.. මොනව උනත් මරු මේක නම්...

එත් සි0හල බ්ලොග් කරනයෙ තම හොයගන්න්න තව ගොඩාක් ඩෙවල් තියෙනෙව.. මේ දවස් වල exam නිස ලියන්න time නෑනෙ.. 

No comments:

Post a Comment