
කස්ටියට මාව මතකද දන්නැ.. exam නිසා බ්ලොග් එක පැත්ත පලාතක එන්න උනෙ නෑනෙ. මොකද කියන්න A/L ඉවර උන සහෝදර සහෝදරියන් ගොඩක් නිකන් ඉන්න එකේ කාටූන් හදන්නවත් ඉගෙන ගත්තොත් නරකද..?
මේ තියෙන්නෙ ඒ වඩේට කියාපු මෘදුකාංගයක්.
Anime Studio Pro 7
S/N :- ZP70CCD-0001-09NC-AQC0-500D-NHE4
ඉන්ස්ටෝල් කරන්න එච්චර අමාරුනෑ. ගැටලුවක් උනොත් comment එකක් දාන්න. කස්ටිය මේක දාගෙන කියන්නකො.. ඊට පස්සෙ අපි බලමු කොහොමඩ වැඩකරන්නෙ කියල..
මේ තියෙන්නෙ Anime Studio Pro යොදාගෙන කරපු අනිමේෂන් එකක්..
මෙමගින් වැඩ කරන ආකරය පිලිබදව ඉදිරි ලිපි වලින් කියල දෙන්න බලාපොරොත්තු වෙනව..
ඔබගේ අදහස් දක්වන්න අමතක කරන්න එපා...
ela ela ekath karal abalamu jaya wewa..
ReplyDeleteස්තුතියි ප්රතිචාරයට සහෝ..
ReplyDeleteසහෝ කියන්නේ උප JVP කාරයෙක්ද ? උන්නේ සහෝදරයා කියන්නේ
ReplyDeleteඑල එල
ReplyDeleteඑල කියන්නෙ එලම තමා...මාත් ට්රයි එකක් දාන්න ඕනෙ
ReplyDeletewww.col3channel.com
ReplyDelete