
C++ භාශාව මෙලොව එලිය දකිනු ලබූයේ 1970 වසරේදීය. එහි නිර්මාතෘ වුයේ AT&T Bell පර්යේෂණාගාරයේ සේවය කල Dennis Ritchie නම් පරිගණක ක්‍රමලේඛකයාය. C පදනම් කරගෙන C++ නිර්මාණය කරනු ලබුයේද එහිම සේවය කල දොස්තර Stroustrup නැමැත්තාය. ඔහු තම නිර්මාණය බිහි කිරීම ආරම්බ කලේ 1980 ගනන්වලදීය.
C++ භාශාව මේවන විට විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත..මෙයට සාක්ෂි නම් අප භාවිතා කරන බොහෝමයක් පරිගණක මෘදුකාංග සහ ක්‍රීඩා ආදිය C++ මගින් ලියා තිබීමයි.
එබැවින් C++ ඉගනීමට ඔබ යොදන කාලය ඉතා හොද ආයෝජනයක් වේවි..
C++ පරිගණක වැඩසටහනක් නිර්මානය කරන්න අපි සතුව තියෙන්න ඕන මෘදුකාංග මොනද ..? ඒව ඉන්ස්ටොල් කරගන්නෙ කොහොමද කිලය ඊලග ලිපියෙන් කියල දෙන්නම්...
නියමයි. අවශ්‍ය මෘදුකාංග ගන්න ලින්ක් ඉදිරිපත් කරන්න.
ReplyDeleteniyamai, puluwannam digatama lesson ekak widiyata karanna.
ReplyDelete"c free" walin puluwan
ReplyDelete