Thursday, May 6, 2010

C++ මුල සිට

exam නිසා ගොඩාක් දවසකින් මේ පෙත්තෙ එන්නත් බැරි වුනා. ටිකක් දිග නිවාඩු කාලෙකුත් තියෙන නිසා අලුතෙන් පොඩි වැඩක් කරන්න හිතුවා..


C++ මුල සිට සරලව පාඩම් මලාවක් මගින් අපේ කස්ටියට කියල දෙන්න තමයි මේ හදන්නේ...

කොහොමද වැඩේ හොදයි නේද....?

3 comments:

  1. නියමයි ඉතා සරලව දෙන්න

    ReplyDelete
  2. thnx වේවා..! ලියන්න කිසිම කික් එකක් නැතුව් හිටියෙ.. අත්තට බොල්ගර් කෙනෙකට තියෙන ලොකුම කික් එක තමයි තමන්ගෙ ලිපිවලට comments ලබෙන එක..

    ReplyDelete
  3. කලින් C++ හොදට දන්නව කිව්වේනම් කුප්පියක් සෙට් කර ගන්නවනේ....

    ReplyDelete