මගේ කලින් පෝස්ට් එක Free SMS එක කාටත් මතක අතිනේ. ඒකට comment එකක් දාල තිබුන මං ඒ පොස්ට් එක copy කරල කියල. මන් මේක කාගෙන්වත් copy කලේ නෑ. මං මේක හොයා ගත්ත විදිය මට ඔප්පු කරන්න පුලුවන්. මං මේක copy කලේ නෑ කියන්න මං ඒ පුද්ගලයට call කලා මං මේක හොයා ගත්ත විදිය කියන්න කියල හිතාගෙන, මේ අවජාතකයා හොද කුනුහර්ප කියල මට තර්ජනය කරල SMS එකක් එවුවා.. මේ තියෙනේ ඒ SMS එක.****** danaganin ****** puthaapitath sindi 2 thiyenawa.kalingahodata adunanawa.adminla 6 denek vip 3k adunanawa.balamu ahenam.******** = kunuharpaමේක repost එකක් කිව්වනම් මං පිලිගන්නව.ඒත් මං නොකරපු...
