අද

අවජාතක බ්ලොග් කරුවෙක්ගෙන් තර්ජනයක්. ( මොහු සින්ඩිය සහ කාලිංග සහෝදරයාගේ නම විකුණයි) 89

දසුන් නිමාෂ | 1:24 AM |

මගේ කලින් පෝස්ට් එක Free SMS එක කාටත් මතක අතිනේ.
ඒකට comment එකක් දාල තිබුන මං ඒ පොස්ට් එක copy කරල කියල. මන් මේක කාගෙන්වත් copy කලේ නෑ. මං මේක හොයා ගත්ත විදිය මට ඔප්පු කරන්න පුලුවන්.
මං මේක copy කලේ නෑ කියන්න මං ඒ පුද්ගලයට call කලා මං මේක හොයා ගත්ත විදිය කියන්න කියල හිතාගෙන, මේ අවජාතකයා හොද කුනුහර්ප කියල මට තර්ජනය කරල SMS එකක් එවුවා.. මේ තියෙනේ ඒ SMS එක.

****** danaganin ****** putha
apitath sindi 2 thiyenawa.
kalingahodata adunanawa.
adminla 6 denek vip 3k adunanawa.
balamu ahenam.

******** = kunuharpa

මේක repost එකක් කිව්වනම් මං පිලිගන්නව.ඒත් මං නොකරපු දෙයක් පිලිගන්න මට බෑ.
කාලිංග සහෝදරයත් මේ වගේ අවජාතක , රුපියල් 20ක් 30ක් හොයාගන්න බොලොග් කාරන බ්ලොග් කරුවෙක් "කාලිංග "කියන නම විකුණල කරන මේවගෙ අවජාතක වැඩ වලට සහය නොදෙයි කියල මං බලා පොරොත්තු වෙනව.

මේ අසාධාරනය ජය ගන්න මට ඔබ සැමගේ සහයෝගය අවශ්යයි..
comment එකකින් දක්වන්න..

ඕනෑම නෙට් වර්ක් එකටට FREE SMS 16

දසුන් නිමාෂ | 6:39 AM |


කාලෙකින් මේ පැත්තෙ එන්නත් බරි වුනා..
අද මම කියන්න යන්නෙ ගොඩාක් අය හොය හොයා ඉන්න පොඩි software එකක් ගැන.
කොහොමද නේද ලෝකේ ඕනෑම රටක ඕනෑම නෙට් වර්ක් එකටට FREE SMS යවන්න පුලුවන් නම්.....
ගොඩක් අය මේ සොෆ්ට් වයා එක දනටමත් දන්නවත් අති.කොහොම හරි මම නම් use කරල තියෙන වඩකරන එකම FREE SMS software එක මේක. මෙන්න ලින්ක් එක

ඔයාලත් tryකරල කොහොමද කියල comment දාලම යන්න.

මෙන්න ලින්ක් එක

රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පුද්ගලික විශ්වවිද්‍යාල ( සංවාදයට විවෘතයි ) 4

දසුන් නිමාෂ | 8:51 AM |

ශ්‍රී ලංකාවේ උසස් පෙළ අවසන් කරන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ ඉතා සුලු පිරිසකට පමනයි. ඒ අප රටේ විශ්වවිද්‍යාලවල ඉඩ පහසුකම් සීමිත නිසා. ඉතා වසනාවන්ත ලෙස විශ්වවිද්‍යාල වරම් ලබන සමහරක් සුපිරි මීටර් වල පාට මාරු වෙන්නේ ඒ විශ්වවිද්‍යාලවල ටික කලක් අධ්‍යයන කටයුතු කරගෙන යන අතරෙදියි. මේ කාලයේදී ඔවුන්ට එක එක ලෙඩ බෝවෙනව. මුල අමතක වීම මේ අතරින් ප්‍රධානයි.

එක එක දේශපාලන පක්ෂවල ප‍ටු අරමුණු ඉ‍ටු කර ගැනීම පිණිස කඩේ යන සහ කුලියට කහින එම සුලුතරය පුද්ගලික විශ්වවිද්‍යාල හදුන්වන්නේ උපාධි කඩ කියල. ඊට ප්‍රධාන හේතුව ඔවුන් කඩයක් යන්නෙහි නියම තෙරුම නොදන්නාකම විය හැකිය. කඩයක් යනු තම නිෂ්පාදනය පාරිභෝගිකයා හට අලෙවි කිරීම සදහා ඔවුන්ට උපරිම පහසුකම් ලබාදෙන ස්ථානයකි. එම නිෂ්පාදනය තමා සතු කර ගැනීම පාරිභෝගිකයාට කිසිදු වෙහෙසක් දැරිය යුතු නැත. අවශ්‍ය වන්නේ මුදල් පමණක්ය.

පුද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව කෑගසන එම සුලුතරය සිතන අන්දමට නම් මුදල් ඇති ඕනෑම අයෙකුට උපාධියක් හිමිකර ගත හැක. මේ ඔවුන් සිතා සිටින අන්දමයි.






පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගනීමට අතිවිශාල මුදලක් වැයවේ. සමහර ධනපතීන්ට නම් එය එතරම් ගැටලුවක් නොවේ. එහෙත් විශ්වවිද්‍යාල වරම් අහිමි වුවත් වැඩිදුර අධ්‍යාපනයට කැමති අඩු අදායම්ලබී පවුල් වල දරුවන් බොහෝමයක් පුද්ගලික විශ්වවිද්‍යාලවල සිටිති. එම දෙමාපියන් බලන්නේ තම ඉඩකඩම් උගස්කොට හෝ තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමටය. මේ අනුව දේශපාලන පක්ෂවල ප‍ටු අරමුණු ඉ‍ටු කර ගැනීම පිණිස කඩේ යන රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමහරක් සහෝදරයින් එරෙහි වන්නේ ඔවුන් වගේම තවත් සහෝදර සහෝදරියන් පිරිසකගේ අනාගතයට පමණක් නොව ඔවුන්ගේ අහිoසක දෙමාපියන්ටත්ය.

පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හිමිකර ගැනීම පහසු එතරම් පහසු කටයුත්තක් නොවේ. සිලලුම විභාගයන් නියම ජත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුවේ. එක් subject එකක් repeat වුවහොත් ඒ වුනුවෙන් ද විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල එසේ නොවේ.දේශපාලන පක්ශ වලට කඩේ යමින් උපාධිය නිමකරන තෙක් නාකි වෙනකම් උවද ඔවුනට විශ්වවිද්‍යාලය තුල සිටිය හැක.

ඔවුන් මෙලෙස බොරුවට කෑගසන්නේ ‍රැකියාසදහා ආයතන වලට ගන්නා උපාධිධාරීන්ගෙන් වැඩි පිලිගැනීමක් රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට තිබේදීත්ය. උදාහරනයක් ලෙස රජයේ උපාධිධාරයෙකුගේ වැ‍ටුප Rs 60000/= පමන වේ නම් පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරයෙකුගේ වෙ‍ටුප Rs 30000/= ක් පමන වේ. මේ වර්තමානයේ සැබැ තත්වයයි.

සමහරක්ගේ ඔවුමනාව මත විශ්වවිද්‍යාල කොමිශන් සභාව විසින් පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය තත්වයෙන් බාල කිරීම සදහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නොරහසකි.

අපි එසේ කිරීමට ඉඩ නොතබමු..

ඔබගේ අදහස්ද comment එකකින් දක්වන්න...

fast photography 0

දසුන් නිමාෂ | 6:51 PM |





C++ මුල සිට - 02 0

දසුන් නිමාෂ | 1:15 AM |

කලින් ලිපිය කියවපු ඔබ සැමදෙනාටම C++ කියන්නෙ මොකක්ද කියල අවබෝදයක් අති..
දන් අපි බලමු මේ සදහා අපිට අවශය වන මෘදුකාංග මොනවද කියල.

අපිට මේ සදහා visual studio 2005-2008 සහ හෝ Fedora වනි Operating system එකක් වුවත් භාවිතා කරන්න පුලුවන්..

මං මුලින්ම කියල දෙන්නම් Fedora Operating system එක යොදා ගෙන කොහොමද C++ programming කරන්නෙ කියල..පසුව අපි බලමු visual studio 2008 සමග වඩ කරන්නෙ කොහොමද කියල.
එවිට ඔබට ඒ සමග වඩ කිරීමට පහසු වෙනවා.

මෙන්න ලින්ක් එක..

මෙකෙ තියෙනව කොහොමද install කරන්නෙ කියල. එවගේම අපිට මේක live CD විදියට ගන්නත් පුලුවන්.

install කිරීම සම්බන්දයෙන් අව්ලක් අවොත් කියන්න..

එහෙමන් කස්ටිය Fedora දාගෙන ඉන්නකෝ අපි next ලිපියෙ ඉදන් programming පටන් ගනිමු..
සැමට සුභ C++ අනාගතයක්..

mobile phone brain virus (Deadly Mobile Phone Virus Hoax) 2

දසුන් නිමාෂ | 11:54 PM |

Summary:
Warning email claims that receiving a mobile phone call from certain numbers will cause brain hemorrhaging and death (Full commentary below).

Status:
False

Example:(Submitted, April 2007)
Subject: mobile phone brain virus

Hi All,

Its very important news for all of you. Do not pick up calls from the Under given numbers.

9888308001,
9316048121,
9876266211,
9888854137,
9876715587 ,
These numbers will come in red color, if the call comes up from these numbers. Its with very high wave length, and frequency. If a call is received on mobile from these numbers, it creates a very high frequency and it causes brain ham range.

It's not a joke rather, its TRUE. 27 persons died just on receiving calls from these numbers. Watch Aaj Tak (NEWS), DD News and IBN 7.

Forward this message to all u'r friends and colleagues, and relative

==========================================================

A new rumour that is spreading rapidly via word-of-mouth, email, phone and sms claims that simply receiving a mobile (cell) phone call from certain numbers will activate a terrible virus that causes brain hemorrhaging and death. According to the message, the phone calls create high frequency tones that damage the user's brain, causing fatal injuries. The message claims that 27 people have already died and names several news outlets where people can supposedly find out more information.

There is, of course, not a shred of truth to this absurd story. There is no virus like the one described, nor is one even possible. No one has died and the only news reports on the subject are those dismissing it as a hoax.

The hoax apparently started as a text message that began circulating in Pakistan. It soon spread to Afghanistan where it has caused terror throughout the country. Network operators and government officials in both countries have moved to quell the rumours. Mobile Business Magazine notes:

Pakistan network operators released a joint statement saying: "These rumors are completely baseless. They do not make any sense in technological terms."

Afghan officials have since appeared on television, appealing for calm and reassuring people that there is no possible way a person can contract a virus via a telephone call.

However, in spite of these assurances, the story took on a life of its own and caused a wave of panic to sweep the country. As well as the brain hemorrhage claims, some versions claimed that call recipients suffered instant heart attacks, strokes or convulsions. Some people even believed that simply pressing a button on a mobile phone would release a "death ray".

Those allegedly responsible for the hoax have now been arrested. An IWPR article notes:

On the evening of April '7, the interior ministry announced that four men had been arrested in connection with the case.

According to one version of events, the hoax was traced to a company that imports special "magnetic cards" that are hung around the neck and will supposedly protect the wearer from the harmful effects of computers and mobile phones.

An official in the Ministry of Communications, who did not want to give his name, alleged that the company involved put the rumour out in retaliation for a ministry statement telling people not to buy the magnetic cards.

The stories are somewhat reminiscent of Cell, a novel by horror writer Stephen King in which a brain-altering mobile phone call wreaks havoc among US citizens. Like the novel however, the stories are purely a work of fiction.

If you receive this message, please let the sender know that it is a hoax and do not pass it on to others.

C++ පිලිබද කෙටි හදින්වීමක්... 3

දසුන් නිමාෂ | 11:11 PM |


C++ භාශාව මෙලොව එලිය දකිනු ලබූයේ 1970 වසරේදීය. එහි නිර්මාතෘ වුයේ AT&T Bell පර්යේෂණාගාරයේ සේවය කල Dennis Ritchie නම් පරිගණක ක්‍රමලේඛකයාය. C පදනම් කරගෙන C++ නිර්මාණය කරනු ලබුයේද එහිම සේවය කල දොස්තර Stroustrup නැමැත්තාය. ඔහු තම නිර්මාණය බිහි කිරීම ආරම්බ කලේ 1980 ගනන්වලදීය.

C++ භාශාව මේවන විට විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත..මෙයට සාක්ෂි නම් අප භාවිතා කරන බොහෝමයක් පරිගණක මෘදුකාංග සහ ක්‍රීඩා ආදිය C++ මගින් ලියා තිබීමයි.

එබැවින් C++ ඉගනීමට ඔබ යොදන කාලය ඉතා හොද ආයෝජනයක් වේවි..


C++ පරිගණක වැඩසටහනක් නිර්මානය කරන්න අපි සතුව තියෙන්න ඕන මෘදුකාංග මොනද ..? ඒව ඉන්ස්ටොල් කරගන්නෙ කොහොමද කිලය ඊලග ලිපියෙන් කියල දෙන්නම්...

C++ මුල සිට 3

දසුන් නිමාෂ | 4:54 AM |

exam නිසා ගොඩාක් දවසකින් මේ පෙත්තෙ එන්නත් බැරි වුනා. ටිකක් දිග නිවාඩු කාලෙකුත් තියෙන නිසා අලුතෙන් පොඩි වැඩක් කරන්න හිතුවා..


C++ මුල සිට සරලව පාඩම් මලාවක් මගින් අපේ කස්ටියට කියල දෙන්න තමයි මේ හදන්නේ...

කොහොමද වැඩේ හොදයි නේද....?